එකම මාසේ එක දිගටම නිවාඩු පහක් - 2025 නිවාඩු දවස් මෙන්න
2025 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදය ,1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනය පහතින්,

