දවස් 15කුත් ගිය තැන.. අද ඩොලරය පැන්න නොහිතපු පිම්ම මෙන්න..(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Jan 15, 2025 11:05 AM GMT
krishani

krishani

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (15) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 290.64 සිට රු. 290.74 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල රු. 299.20 සිට රු. 299.28 ක් විය.

හැමදාම වතුර බීවට.. වතුර වැඩියෙන් බීවොත් මෙහෙම වෙනවා කියලා දැනගෙන හිටිය ද?.(VIDEO)

හැමදාම වතුර බීවට.. වතුර වැඩියෙන් බීවොත් මෙහෙම වෙනවා කියලා දැනගෙන හිටිය ද?.(VIDEO)

ඉදිරි පැය 24 ලේසි වෙන එකක් නෑ.. ලැබුණ නවතම කාලගුණ නිවේදනය මෙන්න..

ඉදිරි පැය 24 ලේසි වෙන එකක් නෑ.. ලැබුණ නවතම කාලගුණ නිවේදනය මෙන්න..

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රුපියල විදේශ මුදල් තොගයකට සාපේක්ෂව උච්චාවචනය වී ඇත.

තවද, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව එය ඉහළ ගොස් ඇත. 

එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery
ReeCha