දවස් 15කුත් ගිය තැන.. අද ඩොලරය පැන්න නොහිතපු පිම්ම මෙන්න..(PHOTO)
පසුගිය සතියට සාපේක්ෂව අද (15) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 290.64 සිට රු. 290.74 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් මිල රු. 299.20 සිට රු. 299.28 ක් විය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රුපියල විදේශ මුදල් තොගයකට සාපේක්ෂව උච්චාවචනය වී ඇත.
තවද, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව එය ඉහළ ගොස් ඇත.
එම නිවේදනය පහතින් දැක් වේ,
