ඒ ගමන මේ මොකක්ද වුණේ?. නිතර වෙනස් වෙන ඩොලරයට.. අද වුණ දෙය මෙන්න..(PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
Latest Headlines
Decision Making
By krishani
අඟහරුවාදා දිනට සාපේක්ෂව අද (ද18) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 286.44 සිට රු. 286.86 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් මිල රු. 295.09 සිට රු. 295.50 කි.
කෙසේ වෙතත්, විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර එය ගල්ෆ් මුදල් අවප්‍රමාණය වී ඇත.
එම නිවේදනය පහතින් දැක් වේ,
You May Like This Video👇
.