තවත් අලුත් සතියක් පටන් ගත්තා විතරයි.. ඩොලරයට අද වුණ දෙය මෙන්න..(PHOTO)
පසුගිය සතියට සාපේක්ෂව අද (16) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 285.92 සිට රු. 285.99 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 294.49 සිට රු. 294.56 කි.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද අවප්‍රමාණය වී ඇත.
එම නිවේදනය පහතින් දැක් වේ,
You May Like This Video👇
.
