නොවැම්බර් 11 සුබ දවසෙම.. ඩොලරයට වුණේ මොකක්ද දන්නව ද?. වුණ දෙය මෙන්න..(PHOTO)
පසුගිය සතියට සාපේක්ෂව අද (11) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.13 සිට රු. 288.16 ක් විය.
එහි, විකුණුම් අනුපාතය ඉහළ ගොස් ඇති අතර ඒ රු. 297.18 සිට රු. 297.15 ක් ලෙසයි.

ඩොලර් ගැන කතාම වෙන වෙලාවක.. හොර ඩොලර් නෝට්ටු වගයක් මාට්ටු වෙලා.. පුදුම හිතෙයි ඒ කා ලඟද තිබ්බෙ කියලා..
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගොස් ඇත.
එම නිවේදනය පහතින්,
