ඩොලරය ගැන සඳහන් කරමින් මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (29) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

ඩොලරය ගැන සඳහන් කරමින් මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO) | 2024 07 29 Todays Cbsl Official Exchange Rates

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 298.71 සිට රු. 298.48 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 307.95 සිට 307.77 ක් විය.

කෙසේ වෙතත්, විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇති අතර ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.

Gallery