ඩොලරය ගැන මහ බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න. (PHOTO)

Report

අද (30) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව සඳුදාට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතී.

ඩොලරය ගැන මහ බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න. (PHOTO) | 2024 01 30 Today Dollar Exchange Rates

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 312.67 සිට රු. 312.81 ක් වේ. 

එමෙන්ම, එහි විකුණුම් මිල රු. 322.77 සිට රු. 322.73 ක් වේ.

Sponsored By Sarrita Jewellery

ඩොලරය ගැන මහ බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න. (PHOTO) | 2024 01 30 Today Dollar Exchange Rates

Gallery