වෙනස් වෙන ඩොලරයට අද ලැබුණ වටිනාකම - මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Businessman Dollars
By krishani Dec 29, 2023 11:58 AM GMT
krishani

krishani

Report

අද (29) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 319.17 ක් වේ.

වෙනස් වෙන ඩොලරයට අද ලැබුණ වටිනාකම - මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න. (PHOTO) | 2023 12 29 Cbsl Exchange Rate

එමෙන්ම එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අනුපාතිකය සටහන් වී ඇත්තේ රුපියල් 328.77 ක් ලෙසයි.

ඉහළ පහළ යන ඩොලරයට අද ලැබුණ වටිනාකම - මෙරට බැංකු කිහිපයක සටහන් වුණේ මෙහෙමයි.. (PHOTOS)

ඉහළ පහළ යන ඩොලරයට අද ලැබුණ වටිනාකම - මෙරට බැංකු කිහිපයක සටහන් වුණේ මෙහෙමයි.. (PHOTOS)


මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින් සඳහන් වේ.

Gallery
ReeCha