ඉහළ පහළ යන ඩොලරයට අද ලැබුණ වටිනාකම - මෙරට බැංකු කිහිපයක සටහන් වුණේ මෙහෙමයි.. (PHOTOS)

Report

අද (28) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.

ඒ අනුව, මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 317.99 සහ රු. 329.08ක් වේ.

එමෙන්ම, කොමර්ෂල් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය පිළිවෙලින් රු. 317.02 ක් ද, විකුණුම් අනුපාතිකය රු. 328 ක් ද වේ.

කෙසේ වෙතත්, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 318.50 සහ රු. 327.50 ක් වේ.

GalleryGalleryGallery