ජූනි අවසන් වෙන දවසෙම ජනපතිගෙන් තවත් සුබ ආරංචියක් මෙන්න - වාසි රැසක්ම..(PHOTOS)

Ranil Wickremesinghe Sri Lanka Politician President of Sri lanka Presidential Update Latest Headlines
By krishani Jun 30, 2024 10:05 AM GMT
krishani

krishani

Report

අද (30) දින සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම සිදු කළේ ය.

ජූනි අවසන් වෙන දවසෙම ජනපතිගෙන් තවත් සුබ ආරංචියක් මෙන්න - වාසි රැසක්ම..(PHOTOS) | 20 Lakh Freehold Land Deeds To Monaragala

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

එය වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවතියේ ය.

ජූනි අවසන් වෙන දවසෙම ජනපතිගෙන් තවත් සුබ ආරංචියක් මෙන්න - වාසි රැසක්ම..(PHOTOS) | 20 Lakh Freehold Land Deeds To Monaragala

එහිදී ජනාධිපති සඳහන් කළේ, “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැඩිම සින්නක්කර ඉඩම් ඔප්පු සංඛ්‍යාවක් ලබාදෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අමතර ප්‍රතිපාදනයක් ලෙස රුපියල් මිලියන 25 ක් ලබාදීමට කටයුතු කරන බවයි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery