දියට යටවුණු දරුවන් දෙදෙනකුගේ ඛේදනීය අවසානය

srilanka Water childran
By Sithumi Oct 15, 2021 11:10 AM GMT
Sithumi

Sithumi

Report

දඹගල්ල පොලිස් වසමේ, උඩුමුල්ල ප්‍රදේශයේ කහටපිටිය වැවේ දිය නෑමට ගිය පිරිමි ළමුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

දරුවන් දෙදෙනා මඩුල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගොස් ඇත්තේ, 14 හැවිරිදි කොල්ලාදෙණිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. 

 මෘත ශරීරය මඩුල්ල ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. දඹගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක 

සබ්ස්ක්‍රයිබ් කරන්න



වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.