විදෙස් ගමන් බලපත්‍රයක් ගන්න ඉන්න ඔයාට සුබ ආරංචියක්..

By Piyumika Jan 14, 2025 03:58 AM GMT
Report

 දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක ආමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ඔයා නම් මොන දේ අමතක උනත් අද දවසේ කුඩේ නම් අමතක කරන්න එපා..

මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ඔයා නම් මොන දේ අමතක උනත් අද දවසේ කුඩේ නම් අමතක කරන්න එපා..

එම අමාත්‍යාංශය සඳහන් කළේ, මීට පෙර දිනකට නිකුත් කරනු ලැබුවේ විදෙස් ගමන් බලපත්‍ර 1,200ක් පමණක් බවයි.

මේ අතර හදිසි විදේශගතවීමක් සඳහා අවශ්‍ය විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට වෙනම කවුළුවක් මේ වනවිට විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

මොකක්ද මේ TikTok ගැන ඇහෙන අලුත්ම කතාබහ...

මොකක්ද මේ TikTok ගැන ඇහෙන අලුත්ම කතාබහ...

එම කවුළුව වෙත ඉදිරිපත් කරන අයැදුම්පත් විශේෂ කමිටුවක් මගින් සලකා එම ගමන් බලපත්‍ර කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවයි ආරක්ෂක ආමාත්‍යාංශය සඳහන් කළේ.

You may like this video