ක්‍රිකට් වලට ආදරය කරන අයට අද සිට විශේෂ වෙයි..ලංකාව හෙට කරළියට එයි.
By Aruna
19න් පහල කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) දිනයේ සිට මලයාසියාවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
පළමු තරගය ඔස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය අතර පැවැත්වීමට නිමිතව ඇත.
තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය හෙට (19) දින සත්කාරක මලයාසියානු කණ්ඩායම සමග ක්වාලාලම්පූර්හිදි පැවැත්වීමට නියමිතයි.
කාණ්ඩ 04ක් යටතේ කණ්ඩායම් 16ක් මෙවර 19න් පහල කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා තරග වැදීම විශේෂතවයක්.
You May Like This Video