මැතිවරණ අපේක්ෂකයින් 18ක් අත්අඩංගුවට

Report

 පසුගිය මාර්තු 3 වන දින සිට ඊයේ (16) දිනය දක්වා වු කාලය තුළ මැතිවරණ පැමිණිලිවලට අදාළව අපේක්ෂකයින් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැට් බද්දෙන් නිදහස්වූ භාණ්ඩ ලිස්ට් එක මෙන්න

වැට් බද්දෙන් නිදහස්වූ භාණ්ඩ ලිස්ට් එක මෙන්න

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ කාලය තුළ පක්ෂ ආධාරකරුවන් 62ක් සහ වාහන 14ක් පොලිස් භාරයට ගෙන ඇති බවය.

මේ අතර, මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 38ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 138ක් ද වාර්තා වී තිබේ.

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

මැතිවරණ නීති උල්ලංඝනය අවම කරමින් ක්‍රියා කරන්නැයි මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි.