ඇති විය හැකි යුද්ධයක් ගැන භීතිය වැඩි වේ..

Israel Lebanon World X
By Piyumika Jun 15, 2024 02:58 AM GMT
Piyumika

Piyumika

Report

හිස්බුල්ලා සංවිධානය විසින් ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 160 ක් පමණ එල්ල කර තිබේ.

ලෝක කුසලානයේ තීරණාත්මක තරග කිහිපයක් අද ඇරඹෙයි..

ලෝක කුසලානයේ තීරණාත්මක තරග කිහිපයක් අද ඇරඹෙයි..

ඒ ඊයේ රාත්‍රියේ ඊශ්‍රායල සිදුකළ ගුවන් ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු මියයාමට ප්‍රතිප්‍රහාර වශයෙනි.

X පණිවිඩයක් තබමින්, ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියාගේ මරණයට තමන් වග කිව යුතු බවයි.

කඳ සුරිදුගේ වාහනයට හදි කළ විදේශිකයා ඇතුළු ආදිවාසීන් පස්දෙනාට සිදුවූ දේ..

කඳ සුරිදුගේ වාහනයට හදි කළ විදේශිකයා ඇතුළු ආදිවාසීන් පස්දෙනාට සිදුවූ දේ..

කෙසේ වෙතත් ලෙබනන රොකට් ප්‍රහාරවලට ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වනුයේ.

ඇති විය හැකි යුද්ධයක් ගැන භීතිය වැඩි වේ.. | 160 Rocket Attacks From Hezbollah To Israel