බස් රථ අනතුරකින් 16ක් මරුට

Report

ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා ප්‍රදේශයේ අද සිදුවූ දරුණු බස් රථ අනතුරකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 34 දෙනෙකු ගමන් කර ඇති බව විදෙස් වාර්තා පවසයි. ජකර්තා සිට යොග්යාකර්තා වෙත ගමන් කරමින් සිටි මෙම බස් රථය මාර්ගයේ වැටක වැදී පාලනයෙන් තොරව පෙරළී ගොස් ඇති අතර, අධික වේගයෙන් ධාවනය කිරීම අනතුරට හේතුව ලෙස මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

තුවාල ලැබූවන් වහාම අසල රෝහල් වෙත ඇතුළත් කර ඇත.

අම්බලන්ගොඩ වෙඩිල්ලේ කවුරුත් නොහිතපු කථාවක් එළියට - ඝාතනය වෙලා තියෙන්නේ සජබෙ ප්‍රබල ලොක්කෙක්

අම්බලන්ගොඩ වෙඩිල්ලේ කවුරුත් නොහිතපු කථාවක් එළියට - ඝාතනය වෙලා තියෙන්නේ සජබෙ ප්‍රබල ලොක්කෙක්

රන් මිල නැවත වාර්තාගත ලෙස ඉහළට - රන් වෙළඳපොළේ දැඩි උණුසුම්

රන් මිල නැවත වාර්තාගත ලෙස ඉහළට - රන් වෙළඳපොළේ දැඩි උණුසුම්