රුසියාව ආයෙත් සැර වෙයි - කළු මුහුදේදී දරුණු ප්‍රහාර

By Ashfa Jul 20, 2026 03:49 PM GMT
Report

රුසියාව යුක්‍රේනයේ ඔඩේසා (Odesa) වෙරළට ඔබ්බෙන් වූ ගිණිබිසව් (Guinea-Bissau) ධජය රැගත් වෙළෙඳ නෞකාවකට කළ කෲස් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇති අතර මියගිය අය අතර නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 9 දෙනෙකු සහ එක් නියමුවෙකු වන බව යුක්‍රේන බලධාරීන් පවසයි.

ඔඩේසා කලාපයට මෑත සතිවලදී දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර, ජූලි මාසයේදී පමණක් රුසියානු ප්‍රහාරවලින් පුද්ගලයන් 28 දෙනෙකු මියගොස් ඇත.

මියගිය ඇමරිකානු සොල්දාදුවන්ට ගෞරවයක් වශයෙන් ඇමරිකානු ප්‍රහාර ඉරානයට එල්ල කළ බව ට්‍රම්ප් පවසයි

මියගිය ඇමරිකානු සොල්දාදුවන්ට ගෞරවයක් වශයෙන් ඇමරිකානු ප්‍රහාර ඉරානයට එල්ල කළ බව ට්‍රම්ප් පවසයි