ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු ප්‍රදානය.
By Hashini
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියා රජය විසින් ඩොලර්මිලියන 15ක ප්‍රදානයක් සිදු කර තිබෙනවා.
මෙම ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේදී සිදු කර තිබෙනවා.
ඊට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ද්විපාර්ශවික ලේඛන හුවමාරු කා ගෙන ඇති අතර, කොළඹ ජනාධිපති මන්දිරයේදී මෙම ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙනවා.