මත්ලෝලීන්ට පිස්සු හැදෙන ආරංචියක් - ගිය අවුරුද්දේ නව මත්පැන් බලපත්‍ර 142 ක් දීලා

Report

පසුගිය 2025 වසර තුළදී සංචාරක මණ්ඩල අනුමැතිය සහිතව නව මත්පැන් බලපත්‍ර 142 ක් ලබාදී ඇති බවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ලබාදුන් බලපත්‍ර අතර හෝටල් බලපත්‍ර සහ භෝජනාගාර බලපත්‍ර වන බව සඳහන්.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ අතර ඉකුත් (5) දින රැස්වූ පාර්ලිමේන්තුවේදී දේශීයව නිෂ්පාදනය කරන ලද මත්පැන්වල මිල අඩු කිරීම සලකා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන රජයෙන් ඉල්ලා සිටියා.

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

ආයේ ආසාවටවත් ගෙයක් හදන්න වෙන් නෑ - ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල 45% කින් ඉහළ මට්ටමක - රවී

ආයේ ආසාවටවත් ගෙයක් හදන්න වෙන් නෑ - ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල 45% කින් ඉහළ මට්ටමක - රවී

විදුලි ඒකකයට ගෙවන මිල තවත් අඩු කරයි - තවත් පිරිසක් අසරණ වෙයි

විදුලි ඒකකයට ගෙවන මිල තවත් අඩු කරයි - තවත් පිරිසක් අසරණ වෙයි