පාසල් ළමුන් 12ක් සහ ගුරුවරුන් 2ක් බිළි වූ බිහිසුණු බෝට්ටු අනතුරක්..(PHOTOS)
India
Accident
Death
By Aruna
a year ago

Aruna
Report
Report this article
බටහිර ඉන්දියාවේ සිදුවු බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
මෙලෙස අනතුරට පත්වී ඇත්තේ, ගුජරාට් වඩදෝරා හි හාර්නී විලේ අධ්‍යයන චාරිකාවක නිරතවු පාසල් ළමුන් පිරිසක් රැගත් බෝට්ටුවක් බවයි වාර්තා වන්නේ.
ළමුන් 12 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු අනතුරින් මියගොස් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව තුළ පුද්ගලයින් 31 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අනතුරින් තවත් පුද්ගලයින් 07 දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තහවුරු කරයි.
පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, බෝට්ටුවේ ගමන් කළ පුද්ගලයින් ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිට ඇති බවයි.
Sponsored By Sarrita Jewellery





දින 5 කට පෙර
සති 1 කට පෙර
සති 2 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 3 කට පෙර
පැය 3 කට පෙර
පැය 4 කට පෙර
පැය 4 කට පෙර
පැය 4 කට පෙර
පැය 5 කට පෙර
පැය 5 කට පෙර
පැය 6 කට පෙර
පැය 6 කට පෙර
පැය 6 කට පෙර