ඉරාන වරායේ පිපිරුමෙන් 14ක් මරුට

By Hashini Apr 27, 2025 01:36 AM GMT
Report

 ඊයේ ඉරානේ බන්ඩාර් අබ්බාස් වරායේ පිපිරීමක් සිදු වුණා.

එම පිපිරුමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාන මාධ්‍ය තහවුරු කරනු ලබන්නේ එම පිපිරීමෙන් 750 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි.

ප්‍රධාන වරායක පිපිරීමක්

ප්‍රධාන වරායක පිපිරීමක්