අවුරුදු 13ක දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගිය සිදුවීම...

Srilanka childran srilankan childran
By Sithumi Mar 12, 2022 12:06 PM GMT
Sithumi

Sithumi

Report

සමන්තුරේ - නෙයිනකාඩු ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් එකම පවුලේ වයස අවුරුදු 13 ක පිරිමි දරුවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. 

 දර කැඩීම සඳහා නිවස ආසන්නයේ තිබූ ඉඩමකට මෙම දරුවන් දෙදෙනා අද දහවල් ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ ඉඩම පොල් වගා කර තිබූ ඉඩමක් වන අතර, වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා එහි මෙලෙස විදුලි වැටක් අනවසරයෙන් ඉදිකර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. තව කියවන්න


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now