නිධන් හෑරූ භික්ෂූන් දෙනමක් ඇතුලු 11ක් අත්අඩංගුවට..

Police
By Thaya Apr 05, 2021 07:29 PM GMT
Report

වවිනියාව පුරවාසකුලම් ප්‍රදේශයේ “නිධන් හෑරීමේ” කටයුත්තක යෙදී සිටියදී භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසීය පවසයි. මේ පිළිබඳව වව්නියාව පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.