කෝවිලක දී ලක්ෂ 10ක් කොල්ල කාලා..

Sri Lanka Police Jaffna
By krishani Jul 17, 2022 04:16 AM GMT
krishani

krishani

Report

යාපනය - මුනීෂ්වරම් කෝවිලේදී පූජාවක් පැවැත්වීම සඳහා පැමිණි කෘෂිකර්මික යන්ත්‍රෝපරකණ අමතර කොටස් අලෙවි කරන ව්‍යාපාරිකයෙකුගේ රුපියල් ලක්ෂ 10 ක් කොල්ල කා පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

කොල්ලකෑම සිදුකළ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha