යුද්ධය නවත්වා සාකච්ඡා ඇරඹීමට ට්‍රම්ප්ට සෙලන්ස්කිගෙන් සහයෝගය

Report

 යුක්‍රේන ජනපති වොලොදිමිර් සෙලන්ස්කි, වොෂින්ටන් නුවරදී අමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුව තිබේ.

එහිදී යුද ආධාර දීම ඇතුළු යුක්රේන - රුසියා යුද්ධය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බදුන් කර ඇත.

යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි ප්‍රකාශ කරන්නේ යුද්ධය නතර කොට සාධාරන කල්පවතින සාමයක් උදෙසා සාකච්ඡා ආරම්භ කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එකඟ විය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දරන මතය සමඟ තමාද එකගත්වය පළකරන බවයි.

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම් දෙන්නයි ඉල්ලීමක්

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම් දෙන්නයි ඉල්ලීමක්

"සාමයට අපව සමීප කළ හැකි" ද්විපාර්ශ්වික හෝ ත්‍රෛපාර්ශ්වික හමුවීම් හෝ වෙනත් ඕනෑම ආකෘතියක් සඳහා තමන් විවෘත බව  යුක්‍රේන ජනාධිපතිවරයා  ප්‍රකාශ කර ඇති බව  විදේශ මාධ්‍ය වාර්ථා කරන ලදි.

එවගේම අමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් මින් පෙරද යුක්ක්‍රේනය සමග පවතින ගැටුම අවසන් කිරීම සඳහා රුසියාව සහ යුක්‍රේනය අතර සෘජු සාකච්ඡා ඇති කර ගැනීමට විශාල ප්‍රයත්නයක් දැරූ බවට වාර්ථා වේ. 

රාජ්‍ය සේවකයන්ගේ රැකියාවට වින කරපු ට්‍රම්ප්ගේ තීරණයට උසාවියෙනුත් නියෝගයක්

රාජ්‍ය සේවකයන්ගේ රැකියාවට වින කරපු ට්‍රම්ප්ගේ තීරණයට උසාවියෙනුත් නියෝගයක්

ඇමරිකාවෙන් 500% ක බද්දක්

ඇමරිකාවෙන් 500% ක බද්දක්