ලංකාවේ කෙලින් ඉන්න පිරිමි නෑ. ඊට වඩා හොඳයි බ්ලැක් ඇමරිකන් බෝයි කෙනෙක්. ටෙහානි ඉමරා. (PHOTOS)
ටෙහනි ඉමරා කියන්නේ මේ වන විට අපේ රටේ බොහෝ ජනප්‍රිය යුවතියක් කිවහොත් නිවැරදි .
සිරස සුපර්ස්ටාර් සීසන් 06 තරඟාවලියෙන් අනතුරුව ටෙහානි ඉමාරා කතාබහට ලක්වුනේ මෑතකදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මා විසින් ඇයව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ධූරයට පත් කරනු ලැබීමෙන් අනතුරුවය
.1996 මාර්තු 10 වෙනි දින මෙලොව එළියයදුටු ටෙහානි කුඩාකල සිටම ඉගෙනීමට සංගීතයට මෙන්ම ක්‍රීඩාවටද එක ලෙස දක්ෂ දියණියකි. ශිෂ්‍යත්ව විභාගයෙන් මුලු දිවයිනේම 7 වෙනියා වන්නට ඇය සමත් විය.
අ.පො.ස සාමාන්‍ය පෙල විභාගයෙන් මුලු දිවයිනේම 8 වෙනි ස්ථානය හිමිකරගන්නත් මැය සමත් උනා. අ.පො.ස උසස් පෙළ විභාගයේ වානිජ අංශයෙන් දිවයිනේම හතර වන ස්ථානයට පැමිණියේ z.score එක 3.8901 ක් අරගෙනයි.
ලංකාවේ විශ්වවිද්‍යාලයයන්ගේ ඇති යම් අඩුපාඩු නිසාත් සිංහල භාෂාව කතාකිරීමට තිබූ නොහැකියාව නිසාත් ඇය විදෙස්ගතව අධ්‍යාපනය හදාරීම සදහා ඇමෙරිකාවේ ඔක්ස්වර්ඩ් සරසවිය තෝරාගන්නවා. එහිදී ඇතුලත්වීමේ විභාගයේදී පවා ඓතිහාසික වාර්ථාවක් තබමින් එදාමෙදාතුර සිසුවියක් ලබාගත් වැඩිම ලකුණු වාර්ථා කරනවා.
එහිදී ඇය Bachelor Degree සහ Masters Degree දෙකම අවුරුදු දෙකහමාරකින් නිමකරන්නේ GPA අඟය 6.7 ක් පවත්වාගනිමිනි.ඇයට වයස 24 වෙද්දී ය ලංකාවේ ඉතා උසස් තැනක දක්ෂ කාන්තාවක් වි හමාරයි.ඉතින් පසු ගිය දිනක ඇයා විවාහය ගැන පවසා තිබු අපුරු කතාව නිසා ඇය ගැන බොහෝ දෙනෙකුගේ කතා බහට සහ බොහෝ සමාජ මාධ්‍ය වල විවිද ප්‍රතිචාර ඇයට ලැබුනා.
ඉතින් ය විවාහය ගැන ඒ කියුව කතාව තමයි මේ. “මගේ ප්ලෑන් එක ගෝ ටු ඇමරිකා ඇන්ඩ් ෆයින්ඩ් බ්ලැක් ඇමරිකන් බෝයි කෙනෙක්.ලංකාවේ නෑනේ හරි පිරිමියෙක් පිරිමි ඔක්කොම බැදලා.දඹානේ ඉන්නවා” කියලයි ඇය පවසා තිබුනේ. මියුසික් කරනවට අමතරව දැනට අධ්‍යාපන වැඩත් කරගෙන යනවාලු. ඒ හැමදෙයක්ම එක්ක ටෙහානි දැන් තරමක් කාර්ය භහුල වෙලා ඉන්නේ. මාකර්ටින් එම්.බීඒ එක ස්පෙෂල් කරේ මාකර්ටින් C A දෙකක් ඉවර කරලා තියෙනවා. පිරිමියෙක් කියලා කෙලින් කියන්න පුළුවන් අය ලංකාවේ නෑනේ. කියලයි ඇය පවසන්නේ.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න..Join now |