රැල්ලක් වූ 'Pretty Little Baby' ගීතයේ ගායිකාවත් දිවි ගමනින් සමුගෙන[PHOTOS]

Report

මෑතකදී අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති 'Pretty Little Baby' ගීතය ගයනා කරනු ලබන පොප් ගායිකාවක් සහ නිළියක් වන කොනී ෆ්‍රැන්සිස් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඇය මියයන විට 87 වන වියේ පසුවූ බව සඳහන්. ඇය විසින් "Lipstick on Your Collar" සහ "Who's Sorry Now?" වැනි ජනප්‍රිය ගීත ද ගයනා කර ඇත.

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

එසේම ඇයව මෑතකදී වේදනා ගැටළු නිසා රෝහල් ගත කර තිබූ අතර මෙම මස මුලදී ඇතැම් දර්ශන අවලංගු කිරීමට ද සිදු වූ බව ඇය සමාජ මාධ්‍යවල සඳහන් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය නිව් ජර්සි හි නිව්වාර්ක් හි කොන්සෙටා ෆ්‍රැන්කොනෙරෝ ලෙස ඉපිද ආතර් ගොඩ්ෆ්‍රේගේ ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන "ස්ටාර්ටයිම් ටැලන්ට් ස්කවුට්ස්" හි පළමු අවස්ථාව දිනාගෙන ඇත.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

ආතර් ගොඩ්ෆ්‍රේ විසින් "කොනී ෆ්‍රැන්සිස්" යන වේදිකා නාමය ඇයට භාවිත කර ඇත්තේ ඇගේ උපන් නමට වඩා එය උච්චාරණය කිරීම පහසු බව කියමින්.

මේ අතර ෆ්‍රැන්සිස් තිරයේ ද සාර්ථකත්වය අත්කර ගත් අතර, 1963 දී "Where the Boys Are" "Follow The Boys", 1964 දී "Looking For Love" සහ 1965 දී "When The Boys Meet The Girls" චිත්‍රපටවල රඟපා ඇත.

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

GalleryGalleryGalleryGallery