ජාතික චෙස් ශුරතා තරඟාවලිය අද සිට
By Hashini
2025 ජාතික චෙස් ශූරතා තරගාවලිය අද (18) සිට කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයදී ආරම්භ වෙනවා.
ජූලි 21 දක්වා මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතයි.
ජාතික චෙස් ශූරයා තෝරා පත් කිරීම තරගාවලිය හරහා සිදු වනවා.
මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ, ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ජාතික චෙස් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමද සිදුකරන නිසායි.
