භාතිය නැතිවෙලා සතියක් නෑ, දුම්රියක ගැටී තවත් සද්ධන්තයෙක් ජීවිතක්ෂයට[PHOTOS]

Report

අද (18) දින අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව වාර්තා වේ.

එම අනතුරෙන් වනඅලියා මියගොස් ඇති අතර අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල සුදුනෙළුම් ගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසියෙක් පවසා ඇත්තේ මෙම වනඅලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහරදී වී ආහාරයට ගන්නා බවයි.

එසේම අද අලුයම තුනේ සිට මෙම ගම්මානයේ වනඅලියා සැරිසරමින් සිට තිබෙනවා.

කෙසේ වෙතත් ගම්වාසීන් චෝදනා කරන්නේ වනඅලියා ගමට පැමිණි මොහොතේ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම්දීමට ගම්වාසීන් පියවර ගෙන තිබුණ ද නිලධාරීන් දුරකථන විසන්ධි කර තිබූ බවයි.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

එසේම මෙම වනඅලියා නිතර ගම්වදින බවත් ඒ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් මෙවැනි විපතක් සිදු නොවනු ඇති බවද ඔවුන් පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක පමණ වනඅලියෙක් බව වනජීවී නිලධාරීන් සඳහන් කර ඇත.

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

GalleryGalleryGalleryGallery