මේ දිනවල වැඩියෙන්ම කතාබහ වෙන යුරෙනිගෙන් හදිසියේම වීඩියෝවක් (VIDEO/PHOTOS)

srilanka Yureni noshika
By Sithumi Oct 05, 2021 04:50 PM GMT
Report

ඒ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්ව සිටින රංගන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය රංගන ශිල්පිනී යුරෙනි නොෂික හඳුන්වන්නට පුළුවන්.

ඒ අය දින කිහිපයකට පෙර පැවති රියැලිටි වැඩසටහනක අවසන් මහා තරගයට ඇඳ සිටි ඇඳුම හේතුවෙන්.

ඒ පිළිබඳව බොහෝ දෙනා විවේචනය කළ අතර ඇතැම් එවැනි  අදහස් දැකවීම හේතුවෙන් ඇය සමාජ ජාල තුළ දැඩි කතාබහට මේ දිනවල ලක් උනා.

මෙම කතාබහ අතරතුරම යුරේනි හදිසියේම  සිය ගිණුමෙන් යූටියුබ් වීඩියෝවක් පළකරමින් සටහනක් තබා තිබුණා.

එම ෆේස්බුක් සටහන සහ  youtube වීඩියෝව පහතින් නරඹන්න .

"ඔයාලගේ ජිවීතයට යම් විදියකින් මම මේ video එකේ බෙදා ගත්ත දේවල් උදව් වෙයි කියල හිතනවා ? සියෙනතුරු ගොඩාක් ස්තුති මගේ ජීවිතයෙන් යමක් බෙදාගන්න දුන්න අවස්ථාවට. Youtube වල viral යන්න trending යන්න අද content කරන කාලෙක මෙවැනි සමාජයට වැදගත් පණිවිඩයක් දෙන්න ගත් උත්සාහයට ගොඩාක් ස්තුති . ඔයාල මේ video එක බලලා දැනෙන අදහස් මාත් එක බෙදාගන්න. ??"


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery