හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ අධිකරණයට..

Report

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

උඩ පොට් එකට බයිට් මන් ගානේ කියලා බැදපු තුවක්කුව පත්තු උන කෙනා දැකලා උණත් ගැනිලා..

උඩ පොට් එකට බයිට් මන් ගානේ කියලා බැදපු තුවක්කුව පත්තු උන කෙනා දැකලා උණත් ගැනිලා..

පෙරේදා බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ අද (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.

දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් මේ දිනවල..අමතක නොකර බලන්න...

දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් මේ දිනවල..අමතක නොකර බලන්න...

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ මේ වන විට අධිකරණයට රැගෙන විත් තිබේ. මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඇතුළු රජයේ නීතිඥවරු පිරිසක් පෙනී සිටී.

You may like this video