නාවික හමුදාවට බැඳී බ්‍රිතාන්‍යයේ පාඨමාලාවකට ගිය නඩුවට යෝෂිතත් සුළු මොහොතකට පෙර අධිකරණයට

Report

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (13) දින නඩු කටයුත්තක් සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ නිසි අධ්‍යාපනික සුදුසුකම් නොමැතිව නාවික හමුදාවට බඳවාගෙන, බ්‍රිතාන්‍යයේ විශේෂ පුහුණු පාඨමාලාවකට සහභාගි කරවීම මඟින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට වන නඩුව සම්බන්ධයෙන්.

ඒ අනුව අදාළ බඳවා ගැනීම සහ විදේශීය පාඨමාලාව සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කරමින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් මෙම නඩුව පවරා ඇති බව සඳහන්.

සුළු මොහොතකට පෙර නාමල් අධිකරණයට

සුළු මොහොතකට පෙර නාමල් අධිකරණයට

අම්මයි පුතයි දෙන්නම අද අධිකරණයට - රටම බලා සිටි ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු දෙකම අද කැඳවයි

අම්මයි පුතයි දෙන්නම අද අධිකරණයට - රටම බලා සිටි ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු දෙකම අද කැඳවයි

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්