චතුරංග සහ දුෂේනිගේ ආදරණීය දෙවැනි දවසත් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි! ජනප්‍රිය තරු රැසක් සුබපතන්න ඇවිත්
චතුරංග හා දුෂේනි කිව්වහම අපි කවුරුත් දන්න දෙන්නෙක්නේ . ඉතිං ඒ දෙන්නගේ විවාහයේ පළමු දවස ගැන මුළු සමාජ මාධ්‍යම කතා වුණා . ඔන්න මේ දෙන්නගේ ආදරණීය දෙවනි දවසත් ඇවිත් .
ඒ ගොල්ලන්ට සුබ පතන්න ගොඩක් නළු නිළියෝ මේ ආදරණීය දවසට ඇවිත් තිබුණා .
ඉතිං රංගනයේ හරි අපූරු මේ සුසංයෝගය ඇත්තටම විවාහ වුන නිසා ප්‍ර්‍රෙක්ෂක සිත් සතුටින් පිරිලයි තියෙන්නේ . කොහොම වුණත් මේ වෙද්දිත් මේ දෙන්නට සුබපැතුම් ගලාගෙන එන්නේ අසීමිත ලෙසින් .
ඉතිං මේ දෙන්නට සුබපතන්න ආපූ ආදරණීය මෙචෙල් දිල්හාර ඔවුන් දෙදෙනාට සුබපතලා අපූරු සටහනක් මුහුණුපතට එකතු කරලා තිබුණා ඔයාලත් බලන්නකෝ
ඒ අපූරු සටහන
