ඊයෙට වඩා අද ගණන් අඩු වුණ රත්තරන් - අද පවුමක්ම මේ ගාණට - නවතම රන් මිල ගණන් මෙන්න

Report

ඊයෙ(12) දිනයට සාපේක්ෂව අද(13) දින වෙළඳපොළේ රන් මිල ගණන්වල පහළ යෑමක් වාර්තා වේ.

ඒ අනුව අද දින මෙරට රන් මිල ගණන් වාර්තා වූයේ පහත ආකාරයටයි.

කවුද හිතුවේ රත්තරන් මේ ගාණට ගන්න පුළුවන් කියලා - කැරට් 18 සිට කැරට් 24ට යනකල් නවතම රන් මිල ගණන් මෙන්න

කවුද හිතුවේ රත්තරන් මේ ගාණට ගන්න පුළුවන් කියලා - කැරට් 18 සිට කැරට් 24ට යනකල් නවතම රන් මිල ගණන් මෙන්න

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 368,990ක් සහ එහි විකුණුම් මිල රුපියල් 389,995ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 337,989ක් සහ එහි විකුණුම් මිල රුපියල් 357,285ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 322,905ක් සහ එහි විකුණුම් මිල රුපියල් 341,250ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 276,705ක් සහ එහි විකුණුම් මිල රුපියල් 292,465ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.        

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්

අකුරැස්ස යට වෙයි - ගංවතුර තත්ත්වයක්

අකුරැස්ස යට වෙයි - ගංවතුර තත්ත්වයක්