සුළු මොහොතකට පෙර නාමල් අධිකරණයට

Report

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අල්ලස් කොමිසම මඟින් ගොනුකර තිබෙන අඳාළ නඩුකරය අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතයි.

ඒ සඳහා ඉදිරිපත් කිරීමට සැකකාර නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට රැගෙන විත් ඇත.

අම්මයි පුතයි දෙන්නම අද අධිකරණයට - රටම බලා සිටි ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු දෙකම අද කැඳවයි

අම්මයි පුතයි දෙන්නම අද අධිකරණයට - රටම බලා සිටි ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු දෙකම අද කැඳවයි

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්