අකුරැස්ස යට වෙයි - ගංවතුර තත්ත්වයක්

Report

නිල්වලා ගඟ අකුරැස්ස ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීම නිසා එම ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව වාර්තා වූයේ කඹුරුපිටිය මුලටියන මාර්ගය, රන්සෑගොඩ හා මාකඳුර යන ස්ථානවලින් යට වී ඇති බවයි.

එසේම අකුරැස්ස කඹුරුපිටිය මාර්ගය හෝන්දුගොඩ ප්‍රදේශයෙන් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

අද මේ ලග්න හිමියන්ට විශාල ජනප්‍රියත්වයක් හා ප්‍රසාදයක් දිනා ගැනීමටත් අවස්ථාව - දවසේ පලාපල මෙන්න

අද මේ ලග්න හිමියන්ට විශාල ජනප්‍රියත්වයක් හා ප්‍රසාදයක් දිනා ගැනීමටත් අවස්ථාව - දවසේ පලාපල මෙන්න

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම්දීමක් - මේ හෙල්මට් සොයා දිවයින පුරා විශේෂ වැටලීම්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම්දීමක් - මේ හෙල්මට් සොයා දිවයින පුරා විශේෂ වැටලීම්