යොහානිට පාර්ලිමේන්තුවෙන් ලැබුණ සුපිරිම තෑග්ග මෙන්න.

Sri Lanka Parliament Mahinda Rajapakshe Yohani de Silva
By Aruna Dec 21, 2021 05:25 AM GMT
Aruna

Aruna

Report

ජනප්‍රිය ගායන ශිල්පිනී යොහානි ද සිල්වාට බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි පර්චස් 9.6 ක ඉඩමක් ලබාදීමට ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අදාළ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් වන අතර ඒ සඳහා වූ යෝජනාව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now