යොහානි නැවතත් ජාත්‍යන්තරය කළඹයි.. ජනප්‍රිය ගායක උදිත් නාරායන් සමග ඕස්ට්‍රේලියාව කළඹමින් කළ නවතම වැඩේ.. (PHOTOS)
By Sithumi
මාස 1 කට පෙර
මෙරට දක්ෂ ගායන ශිල්පිනියක් වන යොහානි ද සිල්වා කාලයක් පුරාවට මැනිකේ මගේ හිතේ ගීතය නිසා ඉන්දියාවේ ජනප්‍රියත්වයට පත්වුණා.
ඒත් සමඟම ඇයට දිගින් දිගටම ඉන්දියාව තුළ ලැබුණු ප්‍රතිචාර සමඟ ඉන්දියාවේ බොහෝ ජනප්‍රිය තරු පවා ඇයට ප්‍රතිචාර දැක්වූවා.
යොහානි ද සිල්වා නැවතත් කරළියට පැමිණ තිබෙන්නේ ඉන්දියාවේ බොහෝ දෙනා අතර ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පී udith narayan සමග ගීත ගායනා කරන්නට ඇයට හැකියාව ලැබී තිබුණා.
ඒ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති ප්‍රසංගයකදී. එම ප්‍රසංගය පිළිබඳව යුරේනි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.








