ශ්‍රී ලංකාවේ ජාතික විදුලි පද්ධතියේ නව සන්ධිස්ථානයක් - හෙට සිට දිවයිනේ නිවාස 10,000කට අඛණ්ඩව බලශක්තිය

Report

 ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හෙට (18) දින අනුරාධපුරයේදී විවෘත කිරීමට නියමිතයි.

ඒ අනුව මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් මෙම පද්ධතිය මඟින් මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.

ඊට සමගාමීව, දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ ඉදිකර ඇති “දියපනහි” පාවෙන සූර්ය බලාගාරය ද හෙට දිනයේදී ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත බව බලධාරීන් පෙන්වා දෙයි.

හෙට මේ පළාත්වලට ගිගුරුම් සහිත වැසි - 1න් පස්සේ වෙන දේ ගැන දිවයිනටම දන්වා නිවේදනයක්

හෙට මේ පළාත්වලට ගිගුරුම් සහිත වැසි - 1න් පස්සේ වෙන දේ ගැන දිවයිනටම දන්වා නිවේදනයක්

එසේම මෙගාවොට් 5ක ධාරිතාවකින් යුත් මෙම පාවෙන සූර්ය බලාගාරය ඔස්සේ දිවයිනේ නිවාස 10,000කට පමණ අඛණ්ඩව බලශක්තිය සැපයීමට හැකිවනු ඇති බව වාර්තා වේ.

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම