යොහානිගේ හදිසියේම එළියට ආපු වීඩියෝ එක මෙන්න..කාගේත් අවධානයට.(VIDEO)

Sri Lanka Gossips Music Yohani de Silva
By Aruna Dec 05, 2021 10:15 AM GMT
Aruna

Aruna

Report

“මමත් තාම හරියට දන්නෙ නෑ මොකද්ද කියලා.. හැබැයි මම හිතන්නේ .... කියලා”

- මැණිකේ නිසා ජාත්‍යන්තරයට ගිය යොහානි, සතීශාන් සහ චමත් එක්ක තරහ වෙලා ?

- හදිසියේම එළියට ආපු වීඩියෝ එක මෙන්න “ටැලන්ට් එකද ?

හාඩ් වර්ක් ද ? සිංදුවද? ජනප්‍රිය වුනේ මොකක් නිසා ද ?”

යොහානි ද සිල්වා කියන නම ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ.

"මැණිකේ මගේ හිතේ" කියන එකම එක ගීතය නිසාම ජාත්‍යන්තරයට යන්න ඇයට පුළුවන්කම ලැබුණා.

"මැණිකේ මගේ හිතේ" ගීතයේ මුල් අයිතිකරු තමයි සතීෂාන්. ඒ වගේම ගීතය නිර්මා‍ණය කරන්නේ චමත්....

පසුගිය දවස්වල මේ අය අතර විරසකයක් තියෙනවා කියලත් සමාජ මාධ්‍යයේ රාවයක් පැතිරුණා.

පහත වීඩියෝවෙන් ඒ ප්‍රශ්නයට උත්තරේ දැන ගන්න පුළුවන්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now