ජනතාවට ලබාදෙන සුභසාධක ප්‍රතිලාභ සම්බන්ධයෙන් විශේෂ තීරණයක්..!

Sri Lanka
By Sewvandhi Mar 31, 2023 01:33 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සුබසාධන ප‍්‍රතිලාභ මණ්ඩය විසින්, සුබසාධක ප‍්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ වැඩසටහනේ අවසන් දිනය අප්‍රේල් මස 10 වැනිදා දක්වා දීර්ඝ කිරිමට තීරණය කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියා සිටියේ දිස්ත‍්‍රික් ලේකම්වරුන් හා ප‍්‍රාදේශිය ලේකම්වරුන්ගෙන් ලද ඉල්ලීම් සලකා බලා සංගණනය අවසන් කිරිමේ දිනය දීර්ඝ කිරිමට පියවරගත් බවයි මෙම වැඩසටහන අද (31) දිනයේ අවසන් වීමටයි නියමිතව තිබුණේ.

”ඇත්තම කියමු ඇත්තම අයට ප‍්‍රතිලාභ දෙමු ” යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha