පොලීසිය කැළඹෙයි - නිලධාරියෙක් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගෙන ජීවිතක්ෂයට

Report

රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන වලාන දූෂණ මර්දන ප්‍රහරක බලකායේ නිලධාරියෙකු සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම අද (29) අළුයම 05.30 පමණ වාර්තා වූ බවයි පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලාන දූෂණය ප්‍රහාර ඒකකයට අනුයුක්ත සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් බව සඳහන්.

අද සිට ජූලි 31 දක්වා විශේෂ සතියක් - සියලුම රාජ්‍ය ආයතනවල උදේ 9 සිට ක්‍රියාත්මකයි

අද සිට ජූලි 31 දක්වා විශේෂ සතියක් - සියලුම රාජ්‍ය ආයතනවල උදේ 9 සිට ක්‍රියාත්මකයි

තුවාල ලැබූ කොස්තාපල්වරයා පානදුර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.

පොලිසිය සඳහන් කළේ ඔහු පේරාදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක් බවයි.

පැය 72 ක් ඇතුළත ඉරාකය සුන්නද්දූලි කරයි - පළියට පළිය ගන්න අමෙරිකාවෙන් සහ සවුදි අරාබියෙන් ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක්

පැය 72 ක් ඇතුළත ඉරාකය සුන්නද්දූලි කරයි - පළියට පළිය ගන්න අමෙරිකාවෙන් සහ සවුදි අරාබියෙන් ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක්

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්