අද ‍උදෑසන 11 ට කොළඹදී වෙන්න යන දේ - නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක්

Report

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) දින කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා සඳහන් කළේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වැඩි කිරීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව ගතයුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමුකරන බවයි.

අද උදෑසන 11ට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේදී මෙම රැස්වීමට පැවැත්වීමට නියමිතව ඇත.

රාජ්‍ය සේවයම වෙනස් කරන්න යන ජනපති - මීට පස්සේ ජනතාවට නිවසේ සිට සේවයක් සහ විශ්‍රාම යෑමේ වයසේත් වෙනසක්

රාජ්‍ය සේවයම වෙනස් කරන්න යන ජනපති - මීට පස්සේ ජනතාවට නිවසේ සිට සේවයක් සහ විශ්‍රාම යෑමේ වයසේත් වෙනසක්

"මෙය කිසිදු පුද්ගලයෙකු හෝ විනිසුරුවරයෙකු සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. මෙය අධිකරණයේ ස්වාධීනත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලධර්ම සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වූ ඉතා වැදගත් ජාතික කාරණයක්. එවැනි මුලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකළ යුත්තේ, පුළුල් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සංවාදයකින්, විනිවිඳභාවයකින් සහ නිසි ක්‍රියාපටිපාටියට අනුකූලවයි. ඒ අනුව මේ වැදගත් ජාතික කාරණාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින් අද පෙරවරු 11 මෙම මහ සභා රැස්වීමට සහභාගී වෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනවා."

අද සිට ජූලි 31 දක්වා විශේෂ සතියක් - සියලුම රාජ්‍ය ආයතනවල උදේ 9 සිට ක්‍රියාත්මකයි

අද සිට ජූලි 31 දක්වා විශේෂ සතියක් - සියලුම රාජ්‍ය ආයතනවල උදේ 9 සිට ක්‍රියාත්මකයි

අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න

අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න