ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ ඇසළ පොහෝ දිනය අදයි

Report

ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ පොහොය දිනයක් වශයෙන් සැලකෙන ඇසළ පොහෝ දිනය අදට යෙදී ඇත.

ඒ අනුව බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උතුම් දිනයක් ලෙස අද දවස සුවිශේෂී වේ.

අද වන් දිනයක අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහමායා දේවියගේ කුස පිළිසිඳ ගෙන ඇති අතර සිදුහත් කුමරු ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.

එකොළොස්වැන්න වන ලාභ භාවය මත සඳු ගෝචර වන අද දිනය ඔබගේ බලාපොරොත්තු ඉටුවන, අමතර ආදායම් ලබන අතිශය ජයග්‍රාහී දිනයක්

එකොළොස්වැන්න වන ලාභ භාවය මත සඳු ගෝචර වන අද දිනය ඔබගේ බලාපොරොත්තු ඉටුවන, අමතර ආදායම් ලබන අතිශය ජයග්‍රාහී දිනයක්

එසේම බුදුහිමි විසින් ප්‍රථමවරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද අද වන් ඇසළ පොහොය දිනයකයි.

එවැනි උතුම් කාරණා රැසක් පාදක කරගනිමින් ඇසළ පොහොය බෞද්ධ ජනතාවට ඉතාමත් සුවිශේෂී දිනයක් බවට පත්වේ.

ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිල පහළට - රටම පුදුම කළ අද රන් මිල ගණන් මෙන්න

ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිල පහළට - රටම පුදුම කළ අද රන් මිල ගණන් මෙන්න

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්