කොරෝනා සහ එන්ෆුවෙන්සා නිසා ඇති වූ නවතම රෝගී තත්ත්වය ෆ්ලෝනා නම් අලුත්ම භයානක රෝගී තත්ත්වයක් හදුනාගැනේ

#world#covid#influanza#flona#Dangerous#people#pregnant#
By krishani Jan 01, 2022 10:44 AM GMT
krishani

krishani

Report

කොරෝනා වෛරසය සහ ඉන්ෆ්ලුවෙන්සා එකවර ආසාදනය වීමෙන් ෆ්ලෝරෝනා නව රෝග තත්ත්වය ඇතිවූ ගැබිණි කාන්තාවක ඊශ්‍රායලයෙන් හඳුනාගෙන තිබෙනවා..

මෙය එවැනි ප්‍රථම වාර්තාගත සිද්ධිය බවයි අරාබි ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ.එමෙන්ම ඊශ්‍රායලය මේ වන විට සිය පුරවැසියන්ට කොරෝනා එන්නත් සිව්වන මාත්‍රාව ලබා දීම ආරම්භ කර ඇත.තුන් වන මාත්‍රාව ලබා මාස හතරක් ගත වූ ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්ට එලෙස සිව්වන වාර්තාව ලබාගත හැකියි.

මෙලෙස එන්නත්කරණය සාර්ථකව සිදු වුවත් ඊශ්‍රායලයෙන් දෛනික කොරෝනා ආසාදිතයන් පන්දහසක් පමණ තවදුරටත් හඳුනා ගැනෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now