හදිසියේ රත්‍රන් මිල ඉහළ යයි
gold price
gold sri lanka price
sri lanka gold price today
sri lanka gold price tamil
gold price today in sri lanka
gold rate sri lanka
sri lanka gold rate today
gold coin sri lanka
sri lanka gold news
sri lanka gold rate
By krishani
කොරෝනා ව්‍යාප්තියත් සමග සෑම දෙයක්ම මිළ ඉහළ ගිය බැවින් රත්‍රන් මිල ද හදිස්සියේ වැඩිවීමක් සිදුවී ඇත.
මෙම රත්‍රන් මිලෙහි හදිසි වෙනස අනුව ශ්‍රී ලංකා වෙළෙඳපොළේ රත්‍රං මිල එක් මාසයකදී පවුමක මිල රුපියල් 5000කින් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා වෙළෙඳපොළේ කැරට් 22 රන් මිල රුපියල් 1,12,500ක් වන අතර කැරට් 24 රත්‍රන් රුපියල් 1,21,500කට අලෙවි වේ. ලෝක වෙළෙඳපොළේ රන් මිල තීරණය වන්නේ ඇමෙරිකානු ඩොලරයේ අගය අනුවයි.
මේ වන විට රන් අවුන්සයක මිල ඩොලර් 1818 කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |