රූප සුන්දරියන්ට අභියෝගයක් වෙයිද?..මෙන්න ලොව ප්‍රථම මිස් Ai..(VIDEO/PHOTO)
By Piyumika
ලොව ප්‍රථම මිස්. ඒ අයි කිරුළ දිනා ගැනීමට මොරොක්කෝවේ සමාජ මාධ්‍ය චරිතයක්වන කෙන්සා ලේලි සමත් වී තිබේ.
කෙන්සා ලේලි යනු සම්පුර්ණයෙන්ම කෘතීම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූ චරිතයක් වන අතර ඇයගේ කතා කරන අකාරය, ඡායාරූප සියල්ල කෘතිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කර තිබේ.
මිස්. ඒඅයි කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව සිදුකළ ස්තුති කතාවද කෙන්සා කෘතිම බුද්ධිය ආධාරයෙන් සිදු කරන ලද්දකි.