ලෝක බොරතෙල් මිල යලි අඩුවෙයි.
Crude Oil Prices Today
World
By Hashini
අද (07) ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල යලි ඩොලර් 85 වඩා අඩු අගයකට පැමිණ තිබෙනවා.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 84.50ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල සටහන් වුයේ ඩොලර් 82.79ක් ලෙසයි.
සැප්තැම්බර් 8 වනදා සිට පසුගිය 3 වනදා දක්වාම බොරතෙල් මිල පැවතියේ ඩොලර් 95 ඉක්මවූ අගයකි.
