යුද ගැටුම් මැද ඉහළ යන ලෝක බොරතෙල් මිල

Report

ඉරාන - ඊශ්‍රායලය අතර පැවැත්වෙන යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවය.

රොයිටර් පුවත් සේවයට අනුව ඉරානයට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරවලට B-2 බෝම්බ හෙලන යානා සම්බන්ධ වූ බවද වාර්තා වනවා.

අමෙරිකානු නාවික හමුදා නැව්වලට මිසයිල ප්‍රහාර එල්ල කළ යුතුයි – ඉරානය [UPDATE @8.

අමෙරිකානු නාවික හමුදා නැව්වලට මිසයිල ප්‍රහාර එල්ල කළ යුතුයි – ඉරානය [UPDATE @8.

මේ හේතුවෙන් මැද පෙරදිග යුද උණුසුම ඉහළ යාමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 73.84 ක් ලෙසයි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.01ක්.

මරණට බය නැති අයතුල්ලා කමේනි අවසන් සටනට ලෑස්තිලු - තමන් මැරුණොත් නව නායකයන් නම් කරති

මරණට බය නැති අයතුල්ලා කමේනි අවසන් සටනට ලෑස්තිලු - තමන් මැරුණොත් නව නායකයන් නම් කරති