ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන ගණනක ප්‍රධානයක්..

Report

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 160ක් ලැබී ඇති බවත් එම මුදල් ඉන්ධන මිලදී ගැනීමට යොදා ගත හැකිද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join